Linear Algebra
LINEAR ALGEBRANEW
දේශනය 01: දෛශික සහ රේඛීය සමීකරණ පද්ධති (Vectors & Linear Systems)
දෛශික වීජ ගණිතය, අදිශ ගුණිතය, රේඛීය සංකලන (Linear Combinations).
LINEAR ALGEBRANEW
දේශනය 02: න්‍යාස සහ නිශ්චායක (Matrices, Operations & Determinants)
න්‍යාස ගුණනය, ප්‍රතිලෝම න්‍යාසය (Inverse matrix), නිශ්චායක සහ ක්රේමර්ගේ නියමය.
LINEAR ALGEBRANEW
දේශනය 03: විසඳන ලද නිදසුන් සහ ගැටලු (Worked Examples & Matrix Proofs)
විභාග සහ පන්ති කාමර ගැටලු සඳහා පියවරෙන් පියවර සම්පූර්ණ විසඳුම්.
LINEAR ALGEBRANEW
දේශනය 04: දෛශික අවකාශ සහ උප අවකාශ (Vector Spaces & Subspaces)
Vector space axioms, Subspaces, Linear Independence, Basis සහ Dimension.